Description
අඹ ෆේස් පැක් මගින් සමේ ඉදිමුම් නැතිකර, සමේ නීරෝගීබව වැඩිකරයි. සමේ වියලිබව දුරුකරයි.
ඇන්ටිඔක්සිඩන්ට් පරිපූර්ණ අඹ ෆේස් පැක් ආලේපකර ඔබත් වෙනස අත්විදින්න. පැහැදිලි දීප්තිමක් සමක්. කිරි, මීපැණි ආදී ද්‍රව්ය සමග මිශ්‍රකර ආලේපය වඩාත් ප්‍රතිපලදායකයි. සිරුරටම ආලේපකල හැක. අව්වට පිලිස්සුම් ඉවත්කරයි.
Reviews
There are no reviews yet.