Multani Mitti Face & Body Pack

රු 1,100.00

or up to 4 X රු275.00 - රු275.00 with Payzy Payzy

or 3 installments of රු366.67 with

or 3 X රු 366.67 with Koko Koko
Clear
Category: SKU: N/A

Description

අවශ්ය නම් අපගේ අර්තාපල් පවුඩර්, රෝස පෙති පවුඩර්, චාකොල් පවුඩර්, කැරට් පවුඩර්, බීට්-රූට් පවුඩර්, ඔරේන්ජ්පීල් පවුඩර්, ලයිම් පීල් පවුඩර්, පපයා පවුඩර්, තක්කාලි පවුඩර්, අඹ පවුඩර්, නිල්කටරොලු පවුඩර් වැනි වටිනා ගුණ සපිරි පවුඩර් එකක් හා මිශ්‍රකර ගත හැක.
මුල්තානි මිට්ටි හෑන්ඩ්මේඩ් සබන්වල මුල්තානි මිට්ටි විතරක් නෙමෙයි වෙනිවැල්, කස්තුරි කහ, සුදු හදුන්, රත් හදුන්, ඔලිව් ගුණ සපිරියි. මෙම වටිනා මුල්තානි මිට්ටි හෑන්ඩ්මේඩ් සබන් 42 ග්‍රෑම් රු 250/- පමණි. දිනපතා මුහුණට හා සිරුරට භාවිතාකර ඔබත් වෙනස වටහා ගන්න. සම ගැඹුරින් පිරිසිදුකරයි. ලප කැළැල්, බ්ලැක් හෙඩ්ස් ඉවත්කර, අව්වට පිලිස්සුම් නැතිකර පැහැපත් රන්වන් සමක් ඔබටත්.

Additional information

NET VOLUME

130g

Reviews

There are no reviews yet.

Be the first to review “Multani Mitti Face & Body Pack”

Your email address will not be published.

Post comment