Lemon Peel Face Pack

රු 1,200.00

or up to 4 X රු300.00 - රු300.00 with Payzy Payzy

or 3 installments of රු400.00 with

Benefits of Lemon peel include treats acne, works as a nail cleanser, acts as a natural deodorant, can be used with sugar as a sugar scrub for lips face and body, removes odor from hands, removes age spots. mix with water/bee honey. Apply like a paste leave for 15 mins or more and rinse off with water. Controls oiliness of skin.

or 3 X රු 400.00 with Koko Koko
Clear
Category: SKU: N/A

Description

විටමින් C සාර සපිරි ලෙමන් පීල් පව්ඩර්වල කොලැජන් සහ ඉලාස්ටින් වර්ධන හැකියාව පවතී. සමේ තරුණ පෙනුම රැක දෙයි. සමේ තෙල් ගතිය පාලනය කරයි. සමේ සිදුරු විවෘතකර හොදින් පිරිසිදු කිරීමේ හැකියාව පවතින ලෙමන් පීල්වලින් බ්ලැක් හෙඩ්ස් ඇතිවීම පාලනය කරයි. සිරුරටම භාවිතාකල හැක. වෙනත් ද්‍රව්ය කිසිවක් මුසුකර නොමැත. මීපැණි සහ පිරිසිදු වතුර එක්කර භාවිතා කරන්න. සීනි ස්වල්පයක් හා ජලය මිශ්‍රකර දෙතොල්, මුහුණ හා සිරුර ස්ක්‍රබ් කිර්‍රමට භාවිතාකල හැක. නියපොතු පිරිසිදුකිරීමට භාවිතාකල හැක. දෑතේ දුර්වර්ණතා, දුගද නැතිකරයි. ස්නානය කරන වතුරට ස්වල්පයක් එක්කර ගැනීමෙන් දහදිය දුගද පාලනය වේ.

Additional information

NET VOLUME

130g

Reviews

There are no reviews yet.

Be the first to review “Lemon Peel Face Pack”

Your email address will not be published.

Post comment