Lime Peel Powder

රු 1,100.00

3 X Rs. 366.67 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු275.00 - රු275.00 with Payzy Payzy

Benefits of Lime peel include treats acne, works as a nail cleanser, acts as a natural deodorant, can be used with sugar as a sugar scrub, removes odor from hands, removes age spots. mix with water/bee honey. Apply like a paste leave for 15 mins or more and rinse off with water. Controls oiliness of skin.

or 3 X රු 366.67 with Koko Koko
Clear
Category: SKU: N/A

Description

විටමින් C සාර සපිරි ලයිම් පීල් පව්ඩර්වල කොලැජන් සහ ඉලාස්ටින් වර්ධන හැකියාව පවතී. සමේ තරුණ පෙනුම රැක දෙයි. සමේ තෙල් ගතිය පාලනය කරයි. නියපොතු පිරිසිදුකිරීමට භාවිතාකල හැක. දෑතේ දුර්වර්ණතා, දුගද නැතිකරයි. ස්නානය කරන වතුරට ස්වල්පයක් එක්කර ගැනීමෙන් දහදිය දුගද පාලනය වේ. සමේ සිදුරු විවෘතකර හොදින් පිරිසිදු කිරීමේ හැකියාව පවතින ලයිම් පීල්වලින් බ්ලැක් හෙඩ්ස් ඇතිවීම පාලනය කරයි. සිරුරටම භාවිතාකල හැක. වෙනත් ද්‍රව්ය කිසිවක් මුසුකර නොමැත. මීපැණි සහ පිරිසිදු වතුර එක්කර භාවිතා කරන්න.

Additional information

NET VOLUME

130g

Reviews

There are no reviews yet.

Be the first to review “Lime Peel Powder”

Your email address will not be published.

Post comment