Multanin Mitti Handmade Soap

රු 450.00

or up to 4 X රු112.50 - රු112.50 with Payzy Payzy

or 3 installments of රු150.00 with

or 3 X රු 150.00 with Koko Koko
Clear
Category: SKU: N/A

Description

ඉන්දියානු නිලියන්, රූමතියන් අදටත් භාවිතාකරන මෙම ස්වභාවික ෆේස් ඇන්ඩ් බොඩි පැක් එක දැන් ඔබටත්. මුල්තානි මිට්ටි ස්වභාවික බ්ලීචින් එකක් ලෙසත් සමහරුන් හදුන්වනවා. නමුත් මෙහි කිසිදු අහිතකර රසායන් ද්‍රව්යක් අඩoගු නැහැ. ඉන්දියාවන් ආනයනය කරන ලද උසස් තත්වයේ මුල්තානි මිට්ටි සදහා අප කිසිවක් කලවම් කරන්නේත් නැහැ. ඔබට සතියකට දින දෙකක් පමණ මෙම වටිනා ෆේස් ඇන්ඩ් බොඩි පැක් එක භාවිතාකල හැක. මුහුණ විතරක් නෙමෙයි සිරුරම ස්වභාවිකව රන්වන් පැහැයෙන් බබලවන්න. අව්වට පිලිස්සුම්, සමේ රැලි ඉවතලා තරුණ පෙනුමක් ලබාදෙයි.

Additional information

NET VOLUME

42g

Reviews

There are no reviews yet.

Be the first to review “Multanin Mitti Handmade Soap”

Your email address will not be published.

Post comment